යූරියා පොහොර නැව දිවයිනට

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ඉන්දීය නෞකාව අද (09) පෙරවරුවේ දිවයිනට ළඟා වී තිබෙනවා.

ඒ, අනුව එම පොහොර තොගය හෙට (10) දිනයේ සිට බෙදාහැරීමට ආරම්භ කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ.

ඉන්දීය ණය ආධාර යටතේයි මෙම පොහොර තොගය මෙරටට හිමිවුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?