යුපුන් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ඉවත් වෙයි

බුඩාපෙස්ට් හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ඔහු නිවේදනය කළේ ආබාධ තත්ත්වයකින් සුවය ලබමින් සිටින තමන් මේවන විට මානසිකව මෙන්ම ශාරීරිකව ද දැඩි පීඩාවකින් පසුවන බවයි.

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙන් ඉවත් වුව ද ඉදිරියේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය පිළිබඳ තමා දැඩි අරමුණකින් පසුවන බවයි යුපුන් අබේකෝන් ප්‍රකාශකර ඇත්තේ.

තම තීරණය සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

Yupun Abeykoon Release OK
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
2
+1
5
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15