spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුපුන් අබේකෝන් වාර්තාවක් තබමින් ප්‍රථම ස්ථානයට

අද ස්විට්ලන්තයේදී පැවතී Resisprint ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් පළමු ස්ථානය ලබා ගෙන තිබෙනවා.

ඔහු එම ජයග්‍රහණය ලබා ගනු ලැබුවේ වාර්තාවක්ද පිහිටවමින්.

මින් පෙර දකුණු ආසියානු කෙටි දුර ධාවන ක්‍රීඩකයකුට නොහැකි වූ අඩුම කාලයකින් තරගය නිම කරම්න් ඔහු මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.

ඒ මීටර් 100 ධාවන තරගයක් තප්පර 9.96කින් අවසන් කිරීමත් සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
63
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?