AFC Banner
Empty Ad
Empty Ad

යුපුන්ට සිව්වැනි තැන

ඉතාලියේ පැවැති Roma Sprint Festival තරගාවලියේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්ව සදහා තරග වැදුණු ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.

මෙම ඉසව්වේ යුපුන්ගේ තරග නිමි කාලය දැක්වුණේ තත්පර 10.21ක් ලෙසටයි.

මෙම තරගයේ, ප්‍රථම ස්ථානය ඔලිම්පිල් ධාවන ශූර ජේකබ් මාසෙල් විසින් හිමිකර ගත අතර, ඔහු මෙම තරගය අවසන් කළේ තත්පර 10.07 කින්.

දෙවන ස්ථානය ද ඉතාලිය නියෝජනය කරන අලි චිත්රුට හිමි වූ අතර, ඔහු තත්පර 10.11කින් මෙම ඉසව්ව අවසන් කළා.

මෙලුසෝ මැටියෝ තුන්වන ස්ථානය හිමිකර ගත්තේ තත්පර 10.13කින් මෙම තරගය අවසන් කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
2
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?