යුපුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුග්‍රාහක

යුපුන් අබේකෝන් වෙත වසරකට අමෙරිකානු 50,000 බැගින් වසර දෙකක් සඳහා අනුග්‍රාහක දායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදීමට තීරණය කර තිබෙනවා.මේ අනුව වසර දෙක සඳහා යුපුන් අබේකෝන් හට හිමිවන අනුග්‍රාහකත්වය අමෙරිකානු ඩොලර් 100,000 කි.එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 36කට ආසන්නය.

ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත සහ අපේක්ෂා රෝහල වෙත මුදල් ප්‍රදානය සිදුකිරීමේ අවස්ථාවට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?