AFC Banner
Empty Ad
Empty Ad

යුපුන්ගේ ලෝක ශූරතා පදක්කම් සිහිනය බොඳවී යයි

ඇමරිකාවේදී ආරම්භ වූ 18 වැනි ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 තරග ඉසව්වට එක් වූ යුපුන් අබේකෝන්ට එහි පස්වැනි ස්ථානය හිමි වුණා.

ඔහුට එම තරග ඉසව්ව අවසන් කිරීමට ගත වූ කාලය තත්පර 10.19ක්.

මෙම තරග ඉසව්වේ පස්වන ස්ථානය හිමි වූ යුපුන්ට අවසන් පූර්ව වටය අහිමි වූයේ තත්පර 0.04කින්.

කෙසේ වෙතත් යුපුන් අබේකෝන් විසින් තරගයෙන් අනතුරුව සිය මුහුණු පොතට විශේෂ සටහනක් එක්කර තිබුණා.

5 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?