යුපුන්ගෙන් ඇඳහිය නොහැකි නව ආසියානු වාර්තාවක්

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් ව තිබෙනවා.

ඒ ඉතාලියේ දී මීටර් 150 තරග ඉසව්වට සහභාගී වෙමින්.

එම තරගයේ දී නව වාර්තාව පිහිටුවීමට යුපුන් සමත් වන්නේ තරගය තත්පර 15.16කින් නිමා කරමින්. නව වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවේ නාමය තවදුරටත් ජාත්‍යන්තරයේ ඔසවා තැබූ යුපුන් අබේකෝන් හට හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සුබාශිංසන එක් කර තිබෙනවා.

8e3cb477 fa55 4d96 8157 c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?