යුද්ධය නතර වුණත් බලශක්ති සැපයුමට වෙන බලපෑම තවත් මාස කිහිපයක් තියේවි – ඇමති නලින්ද

මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුද්ධය නතර වූවද, එම යුද්ධය මඟින් බලශක්ති සැපයුමට සිදුවන බලපෑම තවත් මාස කිහිපයක් පැවතිය හැකි බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (27) කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

යුද්ධයට සම්බන්ධ දෙපාර්ශවය විසින්ම බලශක්තියට සම්බන්ධ යටිතල පහසුකම්වලට හානි කර ඇති බවත්, යුද්ධයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ බලශක්ති ක්ෂේත්‍රයට බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් එම තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා රජය මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, විශේෂයෙන්ම රුසියාව, ඉන්දියාව සහ චීනය වැනි රාජ්‍යයන් සමඟ සාකච්ඡා ආරම්භ කර, එම සාකච්ඡාවන්හි යහපත් ප්‍රතිඵල මේ වන විට ලබා ගනිමින් පවතින බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තනි රෝදෙන් යන අයට ආයේ කිසිම සමාවක් නෑ..අවුරුදු 20ක් ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:34
Video thumbnail
මහින්ද, ගෝඨාභය කරපු විදියට නෙවෙයි අලුත් විදියට රට ගෙනියන්න පුළුවන් ශක්තිමත් පුරුකක් නාමල්
02:05
Video thumbnail
ඩිල්කා සමන්මලීගේ පුද්ගලික ජීවිතය අල්ලලා සුදත්ත අපහාස කළා..ඩිල්කාගේ තාත්තා CID ඇවිත් කිව්ව සැර කතාව
09:10
Video thumbnail
ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් මැයි මාසේ මැද දක්වා තියෙනවා..අපිට ඉරානයත් සුබවාදි ප්‍රකාශයක් කළා
03:18
Video thumbnail
යතුරුපැදිකරු එළොව යැවූ බිබිල - මහියංගනය මාර්ගයේ බිහිසුණු රිය අනතුර..
01:15
Video thumbnail
ඉන්ධන බෙදාහැරීම් 50%ක ප්‍රමාණයක් අඩුවෙලා..තෙල් ඒකාධිකාරියක් ගොඩනැගිලා තියෙන්නේ
03:34
Video thumbnail
JNP එක සජිත්ට සැරටම දෙසයි..සජිත් බිංකුණ්ඩෙක් වගේ කෙනෙක්..පියාණෝ ගැන කියෙව්වට වැඩක් නෑ.
06:26
Video thumbnail
හවස 4 වෙනකල් එළියට බහින්න නම් එපා..උණුසුම තවත් ඉහළට
06:16
Video thumbnail
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි කරන්නේ නැහැ..අපි ඇදගෙන යනවා..බය වෙන්න එපා
07:04
Video thumbnail
බිමල්ගේ හඬ පටයක් පෙන්නලා කාමන්ත කට උත්තර නැතිවෙන්න කියයි..ගල් අඟුරු දූෂණයට බිමල් අනුබල දුන්නා ?
03:39