AFC Banner
Empty Ad
Empty Ad

යුගදනවි ගැන විමල්ගේ එලිදරව්ව

අත්සන් තබා ඇති යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ගිවිසුමට අනුව යම් ආකාරයකින් නිව් ෆෝට්‍රස් සමාගමට කිසියම් අගතියක් සිදුවුවහොත් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර සම්බාධක පැනවීමේ අයිතිය එම සමාගමට ලැබී ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අද අනාවරණ කළා.

පක්ෂ 11ක් ඒකාබද්ධව අද ඇහැළියගොඩ ප්‍රදේහයේදී පැවැත්වූ මහජන මන්ත්‍රණ සභාවේදීයි අමාත්‍යවරයා මෙම අනාවරණය කළේ.අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් පවතින පරස්පරතා පිළිබඳ තවදුරටත් අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?