යුක්රේනයේ කියෙව් අගනුවර පිපිරීම් මාලාවක්

යුක්රේනයේ කියෙව් අගනුවර පිපිරීම් මාලාවක් සිදුව තිබෙනවා. නගරාධිපති Vitaly Klischko ජනතාවට අනතුරු අඟවා ඇත්තේ ආරක්‍ෂිත ආවරණවල සිටින ලෙසටයි.

මෙම පිපිරීම් මාලාවත් සමග යුක්රේනය පුරා ගුවන් ප්‍රහාර සයිරන් නාද වූ බව ද සඳහන්.

එම සයිරන් නලාව නාදවීමෙන් ටික වේලාවකට අනතුරුවයි නගරාධිපතිවරයාගේ මෙම අනතුරු ඇඟවීම සිදු වුයේ.

අද මෙම ප්‍රහාර එල්ල වූයේ රුසියාව යුද්ධය ආරම්භයේ සිට එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරයෙන් දින දෙකකට පසුවයි.

නව වසරක් උදාවන මොහොතේ රුසියාව දැවැන්ත ප්‍රහාරයක් සිදු කළ හැකි බවට යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ද අනතුරු අඟවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46