AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේන සංචාරකයෝ හෝටලයක පිගන් කෝප්පවලින්ද ගහගනිති…

මෙරට සංචාරයේ යෙදෙන යුක්රේන ජාතික සංචාරකයන් පිරිසක් සංචාරක හෝටලයේ දී ගැටුමක නියැලෙන ආකාරය සමාජ ජාල වල වීඩියෝවක් සංසරණය වෙයි.

බෙන්තොට ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදී මුලින් බහින් බස් වීමක් සිදු වී ඒ අතරතුර ඔවුන් පිඟන් කෝප්ප ඇතුළු උපකරණ වලින් ද පහර දෙනු වීඩියෝවේ දැක්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?