යුක්තිය මෙහෙයුමෙන් අයුක්තියක්? (වීඩියෝ)

යුක්තිය මෙහෙයුම හරහා දෙහිවල සෝල් බීච් අවන්හල කඩා බිඳ දැමුවේ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරියෙකුගේ අවශ්‍යතාව මත බව සෝල් බීච් අවන්හලේ කලමනාකාර අධ්‍යක්ෂ සම්පත් අත්තටගේ මහතා පවසනවා.

මෙම අවන්හල මාස 3 ක් වැනි කෙටි කාලයක් තුල දෙස් විදෙස් සංචාරකයන් අතර ඉහළ ජනප්‍රියත්වයක් දිනාගැනීම හේතුවෙන් තමන්ට අභූත චෝදනා ඉදිරිපත් කර කෝටි ගණනක ව්‍යාපාරයක් විනාශ කර දැමීමට කටයුතු කළ බවයි ඔහු දසත නිවුස් වෙත ප්‍රකාශ කර සිටියේ.

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා දෙහිවල මුහුදු තීරයේ පවත්වාගෙන යන මෙම හෝටලයට කඩා බිඳ දැමීමට මෙලෙස කටයුතු කර තිබුනා.

පොලිසිය පැවසුවේ මෙම අවන්හල මෙරටින් පළා ගොස් විදෙස් රටක සැඟ වී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන ශිරාන් බාෂික් නැමැත්තාට අයත් බවයි.

අවන්හල කඩා බිඳ දමන අවස්ථාවේ නිලධාරීන්ට බාධා කිරීමේ චෝදනාව මත අවන්හලේ කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් අත්තට්ටගේ මහතා හා සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුනා.

ඔවුන් ඊයේ ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
2
+1
5
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?