AFC Banner
Empty Ad
Empty Ad

යාස් චන්ඩ මාරුතයෙන් ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයට දරුණු බලපෑම් ඇති වන ලකුණු

බෙංගාල බොක්ක සහ අන්දමින් මුහුදු ආශ්‍රිතව වර්ධනය වී ඉන්දියාවට දෙසට යොමුවන යාස් චන්ඩ මාරුතයෙන් ඔඩීෂා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 3 කට දරුණු බලපෑමක් ඇතිවිය හැකි බවට ඉන්දීය කාලගුණ විද්‍යා අංශ අනතුරු ඇගවීමක් කළා.

මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් ලෙස වර්ධනය වී ඇති එය චන්ඩ මාරුතයක් ලෙස ලබන 26 වනදා ඔඩීෂා සහ බටහිර බෙංගාල වෙරළට ළගා වනු ඇතැයි අපේක්ෂිතයි.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නියෝජ්‍ය අධ්‍යක්ෂ උමාෂංකර් දාස් සඳහන් කළේ ඔඩීෂාවේ උතුරු දිගින් පිහිටි මයුර්බනාජ්, භාද්‍රක් සහ බලසෝර් දිස්ත්‍රික්ක වලට එම බලපෑම වැඩි වශයෙන් සිදුවිය හැකි බවයි.

දැනටමත් එම ප්‍රදේශවලට ඇදහැලෙන වැසි අනිද්දා වනවිට එය තවදුරටත් උත්සන්න වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා. යාස් චන්ඩ මාරුතයට මුහුණදීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ සහ වෙරළාරක්ෂක බලකාය සීරුවෙන් තබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?