යාස් චන්ඩ මාරුතයෙන් ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයට දරුණු බලපෑම් ඇති වන ලකුණු

බෙංගාල බොක්ක සහ අන්දමින් මුහුදු ආශ්‍රිතව වර්ධනය වී ඉන්දියාවට දෙසට යොමුවන යාස් චන්ඩ මාරුතයෙන් ඔඩීෂා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 3 කට දරුණු බලපෑමක් ඇතිවිය හැකි බවට ඉන්දීය කාලගුණ විද්‍යා අංශ අනතුරු ඇගවීමක් කළා.

මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් ලෙස වර්ධනය වී ඇති එය චන්ඩ මාරුතයක් ලෙස ලබන 26 වනදා ඔඩීෂා සහ බටහිර බෙංගාල වෙරළට ළගා වනු ඇතැයි අපේක්ෂිතයි.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නියෝජ්‍ය අධ්‍යක්ෂ උමාෂංකර් දාස් සඳහන් කළේ ඔඩීෂාවේ උතුරු දිගින් පිහිටි මයුර්බනාජ්, භාද්‍රක් සහ බලසෝර් දිස්ත්‍රික්ක වලට එම බලපෑම වැඩි වශයෙන් සිදුවිය හැකි බවයි.

දැනටමත් එම ප්‍රදේශවලට ඇදහැලෙන වැසි අනිද්දා වනවිට එය තවදුරටත් උත්සන්න වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා. යාස් චන්ඩ මාරුතයට මුහුණදීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ සහ වෙරළාරක්ෂක බලකාය සීරුවෙන් තබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14