යාල් දේවියට පැන තරුණයෙකු සියදිවි නසාගනී

ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්නයේ දී තරුණයෙකු දුම්රියට පැන අද (28) පෙරවරුවේ සියදිවි හානිකරගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ උපකාර පංතියකට සහභාගී වීමට ගල්ගමුව නගරයට පැමිණි තරුණයෙක් මෙලෙස දුම්රියට පැන ඇති බවයි.

යාල්දේවී සිග්‍රගාමි දුම්රියට පැන මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ වයස අවුරුදු 20ක තරුණයෙක්.

ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මෙම තරුණයා මෙලෙස සියදිවි නසාගන්නට ඇති බවට පොලිසිය සැකපළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?