යාල් දේවියට පැන තරුණයෙකු සියදිවි නසාගනී

ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්නයේ දී තරුණයෙකු දුම්රියට පැන අද (28) පෙරවරුවේ සියදිවි හානිකරගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ උපකාර පංතියකට සහභාගී වීමට ගල්ගමුව නගරයට පැමිණි තරුණයෙක් මෙලෙස දුම්රියට පැන ඇති බවයි.

යාල්දේවී සිග්‍රගාමි දුම්රියට පැන මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ වයස අවුරුදු 20ක තරුණයෙක්.

ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මෙම තරුණයා මෙලෙස සියදිවි නසාගන්නට ඇති බවට පොලිසිය සැකපළ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25