යාපනේ වයස 17 ළමයකුට කඩුවලින් කොටලා,සිසුවා රෝහලේ

යාපනය ප්‍රදේශයේදී තියුණු ආයුධ රැගෙන පැමිණි සන්නද්ධ කල්ලියක් විසින් කඩු ප්‍රහාරයක් එල්ල කොට වයස අවුරුදු 17 ක පමණ වන පිරිමි දරුවෙකුට බරපතල තුවාල සිදු කොට ඇති බව යාපනය පොලීසිය පවසනවා.

ඒ අනුව අදාල කඩු ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු ළමායා ප්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම ප්‍රහාරයෙන් තුවල ලබා ඇත්තේ යාපනය උරුම්පිරායි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මුරුගදාස් මනෝජ් නැමති තරුණයෙකි.

ඒ අනුව අදාල ප්‍රහාරයට ලක්වු දරුවා අධ්‍යාපන කටයුතු අතහැර වෙළදසැලක සේවය කොට ඇති අතර පසුව ඔහු අදාල වෙළදසැලේ සිට ආපසු යමින් සිටියදී යතුරු පැදි තුනකින් පැමිණි හය දෙනකුගෙන් යුතු කණ්ඩායමක් විසින් ඔහුට කඩු ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පෙලීසිය පරීක්ෂණ පවත්වනු ලබයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46