spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනය නගර සභාව ඉදිරිපිට අයෙක් උපවාසයේ

යාපනය නගර සභාව ඉදිරිපිට අද (19) අයෙකු උපවාසයක් ආරම්භ කොට තිබෙනවා.

අදාළ පුද්ගලයා පවසන්නේ යාපනය නගර සභාවට අයත් පේදුරුතුඩුව ප්‍රදේශයේ පිහිටි සිය නිවස ආසන්නයේ ඇති ගොඩනැගිල්ලකින් සිය නිවසට කැලි කසල දමන බවත් ඒ පිළිබඳ නගර සභාව දැනුවත් කලද කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බවත්ය.

මේ හේතුවෙන් තමන් පිඩාවට පත්ව ඇති බව පවසමින් අදාල පුද්ගලයා මෙම උපවාසයේ නිරත වෙනවා.

උපවාසකරු සමඟ යාපනය නගර සභා නිලධාරීන් සාකච්ඡා කලද ඔහු උපවාසය තවදුරටත් අතනොහැර එම ස්ථානයේ රැදී සිටි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?