AFC Banner
AFC Banner
Empty Ad

යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්

යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම ප්‍රහාරයෙන් නිවසේ විශාල වශයෙන් දේපොළ හානියක් සිදු ව ඇති බවයි.

යාපනය – ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (06) රාත්‍රියේ තියුණු ආයුධ රැගත් පිරිසකගෙන් මෙම පහරදීම සිදු ව ඇති බව මාණිප්පායි පොලීසිය පවසනවා.

අදාළ නිවසට යතුරුපැදි දෙකකින් මුහුණු ආවරණය කරගත් පස්දෙනෙකු තියුණු ආයුධ
සමගින් පැමිණ නිවස ඉදිරිපිට නවතා තිබූ පාපැදි හා යතුරුපැදිවලට ද බරපතළ හානි සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීම කවුරුන් විසින් සිදු කළා දැයි මෙතෙක් හෙළි ව නොමැති බවත් පෞද්ගලික ආරවුලක් මත පහරදීම සිදු වන්නට ඇති බවත් පොලිසිය විශ්වාස කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?