යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්

යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම ප්‍රහාරයෙන් නිවසේ විශාල වශයෙන් දේපොළ හානියක් සිදු ව ඇති බවයි.

යාපනය – ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (06) රාත්‍රියේ තියුණු ආයුධ රැගත් පිරිසකගෙන් මෙම පහරදීම සිදු ව ඇති බව මාණිප්පායි පොලීසිය පවසනවා.

අදාළ නිවසට යතුරුපැදි දෙකකින් මුහුණු ආවරණය කරගත් පස්දෙනෙකු තියුණු ආයුධ
සමගින් පැමිණ නිවස ඉදිරිපිට නවතා තිබූ පාපැදි හා යතුරුපැදිවලට ද බරපතළ හානි සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීම කවුරුන් විසින් සිදු කළා දැයි මෙතෙක් හෙළි ව නොමැති බවත් පෞද්ගලික ආරවුලක් මත පහරදීම සිදු වන්නට ඇති බවත් පොලිසිය විශ්වාස කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32