යළිත් ඉන්ධන මිල ඉහළයාමක් ? අගමැති ඉඟි කරයි

රට ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බවත් ඉන්ධන මිල වැඩිවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

රුසියාව විසින් යුරෝපයට ගෑස් හා තෙල් ලබාදීම අත්හිටුවීමට ගත් තීරණයත් සමග ඉදිරියේදී ලෝක වෙළඳපොළ තුළ තෙල් හා ගෑස් මිල ඉහළ යනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?