යතුරුපැදි වලින් පැමිණි බෝම්බකරුවන්

උගන්ඩා අගනුවර වන කම්පාලා නගරයේ මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යතුරුපැදි වලින් පැමිණි බෝම්බකරුවන් එරට පාර්ලිමේන්තුව සහ පොලිස් මූලස්ථානය අසලදී පුපුරුවාගෙන තිබුණි.

ඉන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා විය.

මරණ ගණන තවත් ඉහළ යා හැකි බව ට රෝහල් ආරංචි මාර්ග පවසයි.

එම පිපිරීමේ cctv දර්ශන එරට මාධ්‍යයට නිකුත් කර තිබුණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?