යතුරුපැදි දෙකක් ත්‍රීරෝද රථයක ගැටී අයෙක් මරුට – CCTV දර්ශන

යතුරුපැදි දෙකක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී ඊයේ (04) සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබීය. 

එම අනතුර සිදුව තිබුණේ හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල තල්විල ප්‍රදේශයේදීය.

අනතුර සිදුවෙන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.