යතුරුපැදිකරුවෙක් අවසන් ගමන් යැවූ මාරක අනතුර (ඡායාරූප)

අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ ගල්ගමුව, දිවුල්ලෑව වැව අසල දී ඊයේ (06) සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත් වුණා.

යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරින් මියගොස් ඇත්තේ තඹුත්තේගම, රාජාංගණය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 44ක පුද්ගලයෙක්.

මෝටර් රථය පදවා ඇත්තේ විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙන් බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 09 07 at 3.10.04 PM 1
WhatsApp Image 2024 09 07 at 3.10.04 PM
WhatsApp Image 2024 09 07 at 3.10.03 PM 1
WhatsApp Image 2024 09 07 at 3.10.03 PM
WhatsApp Image 2024 09 07 at 3.10.02 PM 1
WhatsApp Image 2024 09 07 at 3.10.02 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15