Empty Ad
AFC Banner
Empty Ad

යකඩ අල්මාරියේ හංගපු වියළි ගංජා තොගයක් සොයාගනියි

වියළි ගංජා කිලෝග්‍රෑම් 16ක් සඟවා ගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්‍යය බලකාය සියඹලාණ්ඩුව කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (06) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී සැකකරු ව කොටාගොඩ – කන්ද උඩපංගුව ප්‍රදේශයේ පිහිටි නිවසක දී අත් අඩංගුවට ගැනුණා.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී නිවසෙහි තිබූ යකඩ අල්මාරියක මෙම දේශීය වියළි ගංජා කිලෝග්‍රෑම් 16කුත් ග්‍රෑම් 522ක් සොයාගත් බවයි වාර්තා වන්නේ.

36 හැවිරිදි සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාරගේ පූට්ටුව - ළඟදිම එළියට එනවා
Video thumbnail
වැඩිමහල් සොහොයුරාගේ දෑස් ඉදිරිපිට බාල සොහොයුරු අවසන් ගමන් ගිය හැටි
04:02
Video thumbnail
සුනිල් වටගලගෙන් දේශබන්දුට Last Warning
19:03
Video thumbnail
අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා ඉන්න තාක්කල් අර්ජුන මහේන්ද්‍රන්ගේ මයිලකටවත් අත තියන්නේ නෑ
04:43
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ විමර්ශන ප්‍රමාද කිරීම සැක සහිතයි
04:33
Video thumbnail
පොඩි හරි උදව්වක් තිබ්බනම් මීට වඩා ගමනක් යන්න තිබ්බා
05:54
Video thumbnail
අපරාධ කරපු අය ආරාක්ෂා කරන්න අපි සූධානම් නෑ
08:27
Video thumbnail
වියත්පුර නිවාස සංකීර්ණයේ නිවාස ගත්තු මන්ත්‍රීවරුන්ට වැඩ වරදී
09:18
Video thumbnail
පාඨලී දෙනවා ආණ්ඩුවට රිදෙන්නම - නන්නත්තාරයි ඈ.....
07:33
Video thumbnail
ගම්පහ කාන්තා රැළිය ඇමතූ අගමැතිනියගෙන් කාන්තා ඔබ සුපිරි පණිවිඩයක්
19:26

?