මී පැණි රසැති මුත්‍රා වලින් හදපු අලුත්ම බියර් එක

බියර් කියන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අය අතර ඉතා ජනප්‍රිය පානයක් ඉතිං මේ බියර් හදන විදිය වර්තමානය තුල වෙනස් මුහුණුවරක් අරන් මේ කියන්න යන්නේ මුත්‍රා වලින් නිෂ්පාදනය කරන බියර් වර්ගයක් ගැනයි.

මෙම බිර නිපදවන්නේ මුත්‍රා මුසු අපවහන ජලය පිරිසුදු කර ගනිමින්.නිව්බෲ’ යන නමින් නම් කළ මෙම බීර වර්ගය මේ වනවිට සිංගප්පූරු වැසියන් අතරේ පමණක් නොව, විදේශිකයන් අතරේ ද ප්‍රචලිතය බවටයි වාර්තා වන්නේ,මී පැණි රස මෙන් පැණි රසක් දැනෙන මෙම බියර් වර්ගය සිංගප්පූරු රජය ජලය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවට නංවා ඇති ව්‍යපෘතියේ එක් අංශයක් බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?