මෝදි සහ සෙලෙන්ස්කි අතර හමුවක්

අගමැති නරේන්ද්‍ර මෝදි නිව්යෝර්ක්හි දී යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වූවා.

මාසයක පමණ කාලයක දී නායකයන් දෙපළ අතර පැවැති දෙවැනි හමුව මෙයයි.

යුක්රේන ගැටුම් අවසන් කර කඩිනම් සාමය ඇති කිරීමට පහසුකම් සැලසීම සඳහා හැකි සෑම ආකාරයකින්ම දායක වීමට ඉන්දියාවේ කැමැත්ත නැවත අවධාරණය කළා.

1992 වසරේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු යුක්‍රේනයේ කළ පළමු සංචාරය ලෙස ජනාධිපති සෙලෙන්ස්කිගේ ආරාධනයෙන් අගමැති මෝදි අගෝස්තු 23 දින යුක්රේනයේ සංචාරයක නිරත වුණා.

අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ විවෘතභාවය මත පදනම්ව දෙරටේම ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඔවුන් සිය කැපවීම යළිත් තහවුරු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58