මෝදිට කුවේටයේ ඉහළම සිවිල් සම්මානය හිමිවෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට කුවේටයේ ඉහළතම සිවිල් සම්මානය හිමිව තිබෙනවා.

ද ඕඩර් ඔෆ් මුබාරක් අල් කබීර්‘ (Order of Mubarak Al-Kabeer) නමැති මෙම සම්මානය කුවේට් රාජ්‍යයේ පිරිනැමෙන්නේ රට ගොඩනැගීම සඳහා අතිවිශාල මෙහෙවරක් කළ සිවිල් වැසියන් හටයි.

ඉන්දී‍ය අගමැතිවරයා ඉන්දු – කුවේට් සබඳතා ශක්තිමත් කරලීමට දැරූ උත්සාහයන් අගය කිරීමක් වශයෙනුයි මෙම සම්මානය ඔහු හට හිමි වුණේ.

අදාළ සම්මානය කුවේට් ෂෙයික් මෙෂාල් අල් අහමඩ් අල්-ජාබර් අල්-සබා (Sheikh Meshal Al-Ahmad Al-Jaber Al-Sabah) විසින් පිරිනමනු ලැබුවේ බයාන් පැලස් හි පැවති උත්සවයකදියි.

මෙම නයිට් පදවිය පිරිනැමීම කුවේට් රජු මුබාරක් අල් – කබීර්ගේ නියෝගය මත සිදු කෙරුණා.

දෙරටේ රාජ්‍ය නායකයින්, විදේශීය තානාපතිවරුන් සහ රාජකීය පවුලේ සාමාජිකයින් මේ සඳහා වෙන් කර ඇති අතර බොහෝ අවස්ථාවල අදාළ සම්මානය හිමිවූයේ එම පැළැන්තිය හටයි.

මෙම සම්මානය මීට පෙර චාල්ස් කුමරු, අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් බුෂ් වෙත ද පිරිනැමී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41

?