මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කිරීමක්

කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරිම සඳහා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරිමේ ගැටලුකාරි තත්ත්වයක් මතු වුවද කල් ඉකුත් වන බලපත්‍රවල කාලය දීර්ඝ කිරිම සඳහා අවසන් තීරණයකට එළඹ නොමැති බවය.

එළඹෙන මාසයේ කල් ඉකුත්විමට නියමිත රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීම සඳහා තීරණය කර ඇති බවට පැතිර යන ප්‍රචාරයන්හි සත්‍යතාවක් නොමැති බව ද සුමිත් අලහකෝන් මහතා කියා සිටියේය.

කෙසේවෙතත් පවතින අර්බුදකාරි වතාවරණය පිළිබඳව අවධානය යොමු කරමින් පවතින දුෂ්කරතාව මඟ හරවා ගැනීම සඳහා යෝජනා මාලාවක් ආයතන අභ්‍යන්තර වශයෙන් ඉදිරිපත්ව ඇති අතර ඒ පිළිබඳ අවසන් නිගමනයකට එළඹ නොමැති බව ඔහු පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17