රෝස තැපෑලේ අකුණු සන්නායකය ගැලවූයේ ආරක්ෂක අංශ ද ?

පසුගිය දින කිහිපය තුළ ආන්දෝලනයට තුඩු දූ තිබෙන නුවරඑළිය ඓතිහාසික රෝස තැපෑලේ අකුණු සන්නායකය කපා ඉවත් කරඇත්තේ ආරක්ෂක අංශ විසින් බව ලංකා තැපැල් සේවා සංගමයේ ප්‍රධාන සභාපති ජගත් මහින්දගේ අස්සනින් යුතු ලිපියකින් තැපැල් අමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත විමර්ශනයක් කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන ආසන සංවිධායක අශෝක සේපාල කියා සිටියේ, රට වෙනුවෙන් අභීත සේවාවක් ඉටු කල ගෞරවාන්විත රණවිරුවන්ට කැළලක් ඇතිවන ආකාරයෙන් පදනම් විරහිතව චෝදනා කිරීමට සිය විරෝධය ප්‍රකාශ කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11