මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ ලබන 30 වැනිදා දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල පිලැස්ස මහේස්ත්රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
වාහන ලියාපදිංචි කිරීමේ අක්රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහුව ඊයේ (27) දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1













