AFC Banner
Empty Ad
Empty Ad

මොහු ගැන දන්නවා නම් පොලිසියට කියන්න (ඡායාරූප)

අවශ්‍යවකර සිටින සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාවගෙන් සහාය පතනවා.

මෙම සැකකරු තලෙයිමන්නාරම ප්‍රදේශයේ වයස අවුරුදු 09ක දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත්කළ අයෙක්.

මොහු බන්ධනාගාර ගතව සිටිය දී අසනීප තත්ත්වයකට ප්‍රථිකාර ලබාගැනීමට වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

කන්දයියා විජයන් හෙවත් අබ්දුල් රහුමාන් නැමැති මොහු ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

55 හැවිරිදි මෙම සැකකරු හඳුනා ගැනීමට දකුණු අත පහළ සුව වූ තුවාල කැළලක්, පපුවේ වම්පස ඉහළ කළු ලපයක් සහ පපුව මැද සුව වූ තුවාල කැළලක සලකුණු ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071 8591364 හෝ 071 8591370 යන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සැකකරුගේ ඡායාරූප පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
8
+1
4
+1
1
+1
5
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිල්ලර වැඩ කරනවා මිසක් - රටට වැදගත් දෙයක් කරන්නේ නෑ
04:03
Video thumbnail
බුද්ධිමත් ලෙස මේක තේරුම් ගන්න - 9000ක් ඉඳපු කාලේ කරපුවාදැන් කරන්නේ තුන්දෙනෙක්ගෙන්
02:19
Video thumbnail
Breaking news🛑කංචනගෙන් හදීසියේ විශේෂ හෙළිදරව්වක් - සල්ලි තිබ්බත් ඉන්ධන ලබාගන්නේ මෙහෙමයි
09:09
Video thumbnail
රිදීමාලියද්ද කළඹමින් විදේශ රටක නිෂ්පාදිත බෝම්බයක් හමුවෙයි
01:34
Video thumbnail
අතරමං වෙන්නේ නැතිව 113ක් හදාගන්න තමයි අපිත් උත්සහ කරන්නේ
05:58
Video thumbnail
රංජන්ගේ රෙදි නැත්තටම නැති කරපු අජිත්
02:31
Video thumbnail
14න් පස්සේ ජනතාවගේ උවමනාවන් ඉෂ්ඨ වෙනවා - ලාල් කාන්තගෙන් සහතිකයක් #lalkantha #npp
02:24
Video thumbnail
ජනපති ඊයේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම හමු වූ අවස්තාව
00:53
Video thumbnail
ගමෙන් කාලා ගේට්ටුව වහගෙන - සෙල්ලමක් දාපු සාදුයි අක්කයි මාට්ටු
01:40
Video thumbnail
මවපු සිහින ලෝක ක්‍රියාත්මක කරන්න බෑ - දිලුම් අමුණුගම මාලිමා ආණ්ඩුවේ සායම යවයි
05:11

?