මොරටුව පාසලක විද්‍යාගාරය පරීක්ෂණයක් අතරතුර සිසුන් 07ක් රෝහලට

මොරටුව ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ රසායනික ද්‍රවයක් යොදාගෙන සිදු කරනු ලැබූ පරික්ෂණයක් අතරතුර රසායනික ද්‍රව්‍යයක් ආඝ්‍රාණය වීම මත පාසල් සිසුන් 07 දෙනෙක් පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එම සිසුන් 07 දෙනාට අමතරව තවත් ගුරුවරයෙක් ද එම රසායනික ද්‍රව්‍ය ආඝ්‍රාණය වීම හේතුවෙන් රෝහලට ඇතුළත් කර තිබුණා.

කෙසේ වෙතත් පොවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !