AFC Banner
Empty Ad

මොරටුව නගරාධිපතිගේ නිවස වටලයි. පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු රෝහල් ගත කරයි

මොරටුව ප්‍රදේශයේ අද උදෑසන සිට වඩු කාර්මිකයන්ගේ උද්ඝෝෂණයක් පැවැත්වුණා.
ඔවුන් උදෑසන කාලයේ මොරටුව නගර සභාවද වටකර මන්ත්‍රීවරුන්ට ඉන් පිටතට පැමිණීමට අවස්ථාව ලබාදුන්නේ නැහැ.
ඉන් පසුව මෙම උද්ඝෝෂකයින් මීට ස්වල්ප මොහොතකට පෙර මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුගේ නිවස වටකර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එයින් නිවසට දැඩි හානි සිදුව ඇති බවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද තුවාල සිදුව ඇති බවත් අප වාර්තාකරුවන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
118
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?