මොබයිල් ෆෝන් භාවිතයට නීති මාලාවක් 

යුද්ධ හමුදා සාමාජිකයන් වෙත ජංගම දුරකතන හා ස්මාර්ට් ජංගම දුරකත භාවිතයට අදාළව නව උපදෙස් මාලාවක් යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිකුත් කොට තිබෙනවා.

යුද්ධ හමුදා සාමාජිකයන් භාවිත කරන ලද මෙම දුරකතනවල ඇමතුම් පටිගත කිරීමේ පහසුකම් වෙතොත් එම පහසුකම අක්‍රිය කරන ලෙස හෝ භාවිත නොකරන ලෙස නව උපදෙස් ඔවුන්ට දැනුම් දී ඇති බව සදහන්.

මේ පිළිබඳව ආයතන ප්‍රධානීන් සොයා බැලිය යුතු බවත් මෙම උපදෙස්වලට අනුව කිසියම් යුද්ධ හමුදා සාමාජිකයෙකු ක්‍රියා නොකරන්නේ නම් එහි සම්පූර්ණ වගකීම ආයතන ප්‍රධානියා විසින් භාරගත යුතු බව ද එම උපදෙස්වල දැක්වේ.

දුරකතන ඇමැතුම් පටිගත කිරීම් මගින් යුද්ධ හමුදා තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත නිරාවරණය වීම මුළුමනින් ම වැළැක්වීම සඳහා යුද්ධ හමුදාපතිවරයාගේ උපදෙස් මත ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලය විසින් මීට අදාළ උපදෙස් මාලාව නිකුත් කොට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49