මොන තෙල් ගනන් ගියත් මේ තෙල් පරණ ගානටම දෙනවා

ඉන්ධන සහ විදුළි අර්බුද හමුවේ නිෂ්පාදන පිරිවැය ඉහළගියද පොල්තෙල් මිල සශෝධනයක් සම්බන්ධයෙන් දැනට අදහසක් නොමැති බව සමස්ථ ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.

එහි ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා සිටියේ උත්සව සමයේ අවශ්‍ය වන පොල්තෙල් කිසිදු හිගයකින් තොරව වෙළදපොලට සැපයීමට සූදානම් බවයි.

නිෂ්පාදන පිරිවැයේ යම් ඉහළයාමක් සිදුව ඇතත් පොල්තෙල් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවද ඔහු සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?