මෛත්‍රීට ආරාධනයක්

මේ වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ලෝක සාම සමුළුවේ ප්‍රධාන දේශනයට තමන්ට ආරාධනා කර ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වොංජින් ජියෝන් මහතා හමුවීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළා.

my
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?