මේ ‘System’ එක ගේනකම් අපි මහජනතාව මේ අරගලය නවත්වන්නේ නැත

හැඩකාර කටකාර චරිතයක් විදියට අපි කවුරුත් දන්න කියන චරිතයක් තමයි  යුරේනි නොෂිකා කියන්නේ.ඇය අද වන විට නිරූපණ ක්ෂේත්‍රයේ රංගන ක්ෂේත්‍රයේ වගේම සංගීත ක්ෂේත්‍රය තුළත් කැපී පෙනෙන දක්ෂතාවයකින් හෙබි තරුණියක් විදියට අඳුනා ගන්නට පුළුවන්. බොහෝ බාධක මැද්දේ ඇය අද මේ සිටින තැන පිළිබඳව  සතුටු වෙනවා කියලා තමයි යුරේනි කියන්නේ.

මේ වෙන කොට ජනතාව වෙනුවෙන් බොහෝ කලාකරුවන් එකතු වෙලා තියෙනවා. ඉතිං යුරේනිත් මේ විදිහට තමයි තමන්ගේ සහයෝගය ලබා දී තිබුණා.

image 7b2d1afa1b
image a139006930
image 90711076a7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?