පොළවට බරක් නැති රටට සම්පතක් වුණු දියණියක්

මොරටුව ප්‍රදේශයේ පදිංචි පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන හංසි කුලන්සා කෞමදී දැරිය (අවුරුදු 15) විසින් මේ වන විට ඉතා සීඝ්‍රයෙන් විනාශ වී යන පරිසරය ,සාගර ජීවින් සහ වෙරළ ඛාදනයට විසඳුමක් ලෙස මහ කඩොල් පැළ සිටුවීම සිදුකරනවා.

ඇය විසින් පානදුර වෙළඳ නාවික පුහුණු පාසල වරාය පරිශ්‍රයේත්, මෝදර විහාරස්ථානය පිටුපස ගඟ ආශ්‍රිතව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉඩම පිටුපස ගඟ ආශ්‍රිතව, ලුනාව කලපුව වටා දූව පංසල ආශ්‍රිතව මේ වන විට මහ කඩොල් පැළ 60 ක් පමණ සිටුවා තිබෙනවා..

ලෝකයට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සහ සාගර ජීවින් ට වාසස්ථාන සපයන මහ කඩොල් ධීවර ප්‍රජාවට ඉතාමත් ප්‍රයෝජනවත්..

පසුව ඇය සිටවු පැළ වලින් ඇති ප්‍රයෝජන ගැනත් ඒවා රැකගැනීමට සහය වන ලෙසත් මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන බවයි වාර්තා වන්නේ..

මේ සදහා ඇයට ඇයගෙ මවද සහය දක්වන බව සඳහන්.

මේ ලෝකෙට අපි ආවේ නිකම්ම ඉඳලා මැරිලා යන්න නෙවෙයි, අපි යන දිනක යමක් මේ ලෝකෙට ඉතිරි කරලා යන්න,මගේ දුව විතරක් නෙවෙයි පුතාලා තුන්දෙනාටත් හැමදාම කියා දෙනවා ස්වභාවික පරිසරය රැකගන්න කියලා…
එවිට කවදාහරි,මම නැතත් එයාලට කවදාවත් නපුරක් වෙන්නේ නැහැ, අපි රකින ස්වභාවධර්මය ම අපිව රකිනවා,එය ට ඉහළින් කිසිවක් නැති නිසා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?