මේ මොහොතේ සිට හුදෙකලා කරන ප්‍රදේශ මෙන්න

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ පමුනුව, හොන්නත්තර ,දැල්තර යන ග්‍රාම නිලධාරී වසම් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම ද ඒ අතර වනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ වලල්ගොඩ, සුදුගල, පනාමුර සහ ඇඹිලිපිටියේ පල්ලේගම, උඩුගම, නව නගරය සහ රත්ගම යන ග්‍රාමනිලධාරී වසම් ද හුදකලා කර තිබෙනවා.

වව්නියාව දිස්ත්‍රික්කයේ කුරුක්කල්පුතුකුලම් ග්‍රාමනිලධාරී වසමත් හුදකලා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?