මේ දිනවල පැතිරෙන ඉන්ෆ්ලුවන්සා වර්ගයක් ගැන දැනුම්දීමක්

මේ දිනවල දරුවන් අතර උණ හා කැස්ස මෙන් ම සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයේ ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් ඒ පිළිබඳ ව දැඩි අවධානයෙන් පසුවන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ; මේ සමග ම ඉන්ෆ්ලුවන්සා තත්ත්වයේ ද වර්ධනයක් දැකගත හැකි බවයි.

ශීත දේශගුණයක් සහිත රටවල්වල ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදෙන බවත් මෙය අවුරුදු 02ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, ගර්භණී මාතාවන්, ශ්වසන රෝග නිදන්ගතව පවතින පුද්ගලයන් සහ ප්‍රතිශක්තීකරණය අඩු අයට තරමක් භයානක විය හැකි බව ද හෙතෙම පවසනවා.

එමෙන්ම මෙම වයස් කාණ්ඩයන් හි රෝගීන් සඳහා මෙම වෛරසය වැළඳුණහොත් එය අතිශය භයානක විය හැකි බවයි වෛද්‍ය දීපාල් පෙන්වා දෙන්නේ.

නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වීම සේ ම එහි අවසානය දැඩි සත්කාර ඒකක වෙත ඇතුළත් කිරීම විය හැකි බවට ද ඔහු අනතුරු අඟවනවා.

ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම වළක්වා ගැනීමට රෝග ලක්ෂණ ඇති අය මුඛ ආවරණයක් පැළඳීම අනිවාර්‍යය බවත්; එම රෝග ලක්ෂණ ඇති කිසිවෙක් එළිමහනේ ගැවසීම හෝ අධ්‍යයන මධ්‍යස්ථාන සහ රැකියා මධ්‍යස්ථාන, පොදු ස්ථාන වෙත විවෘත නොවිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් ද සිල්වා වැඩිදුරටත් අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48


?