මේ දවස්වල හැමෝම හොයන හිරුෂිගේ පූසා ගැන ඇය කියන කතාව

හිරුෂි ජයසේන යනු අලුත්, නුහුරු නමක් ‌ ‌නෙමෙයි. ඇය ගැන බොහෝ තොරතුරු, බොහෝ වැඩසටහන්, ඇය ගැයූ ගී ඇතුළු බොහෝ දේ යූටියුබ් ග්‍රාහකයන්ට දැකගන්නට පුලුවන්. වරෙක ඇත්තේ, කොල්ලන්ට රසඳුනක් වූ ඇගේ ලස්සන ඇස් ගැනය. වරෙක අන්නාසි කටුත් කන ඇගේ සුරතලා ගැනය. තවත් වරෙක ඇත්තේ ඇය සහභාගි වූ රූපරාජිනී තරගයක් පිළිබඳවයි. මේ ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍ර ආවරණය කළ හිරුෂි, ඇගේ අලුත්ම ගීතය, ‘සයනේ නමින් ඉකුත්දා ජනගත කළා.

ඇය ඒ ගැන මෙහෙම කියල තිබුණා මේ සිංදුව ලිව්වේ යශෝදා අදිකාරි.මං එයාට මගෙ කන්සෙප්ට් එක කිව්වා.මට ඕනෑ වුණේ ප්‍රේමය කාන්තාවකට බලපාන හැටි කියන්න.ඉතිං මං හිතුවා මේ කතාව, කාන්තාවක් ලිව්වොත් වඩාත් හොඳ වෙයි කියලා.මොකද ගෑනු හැඟීම් හොඳටම දැනෙන්නෙ ගෑනු කෙනෙක්ටනෙ. යශෝධා බොහොම අපූරුවට මට ගීතය ලියලා දුන්නා.

සයනේ මම පළමුවැනි මෙලඩි එක හදපු ගීතයවීඩියෝ එකේ ඉන්නවා තව නළුවෙක් එයා කළු සුදු ලස්සන පූසා.

“එයා තමයි මලලසේකර”

මම බයේ හිටියෙ මෙයා කරදරයක් කරයිද, හරියට ඇක්ට් කරයිද කියලා.අනේ ඒ වුණාට එයා කිසිම කරදරයක් කළේ නෑ. ස්ටුඩියෝ එකේදි බොරුවට බය වුණෙත් නෑ. අපූරුවට හිටියා.”“එයා රුසියන් කෙනෙක්. මගේ අයියා රුසියාවෙ ඉඳලා එනකොට අරගෙන ආවෙ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?