මේ දවස්වල හැමෝම හොයන හිරුෂිගේ පූසා ගැන ඇය කියන කතාව

හිරුෂි ජයසේන යනු අලුත්, නුහුරු නමක් ‌ ‌නෙමෙයි. ඇය ගැන බොහෝ තොරතුරු, බොහෝ වැඩසටහන්, ඇය ගැයූ ගී ඇතුළු බොහෝ දේ යූටියුබ් ග්‍රාහකයන්ට දැකගන්නට පුලුවන්. වරෙක ඇත්තේ, කොල්ලන්ට රසඳුනක් වූ ඇගේ ලස්සන ඇස් ගැනය. වරෙක අන්නාසි කටුත් කන ඇගේ සුරතලා ගැනය. තවත් වරෙක ඇත්තේ ඇය සහභාගි වූ රූපරාජිනී තරගයක් පිළිබඳවයි. මේ ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍ර ආවරණය කළ හිරුෂි, ඇගේ අලුත්ම ගීතය, ‘සයනේ නමින් ඉකුත්දා ජනගත කළා.

ඇය ඒ ගැන මෙහෙම කියල තිබුණා මේ සිංදුව ලිව්වේ යශෝදා අදිකාරි.මං එයාට මගෙ කන්සෙප්ට් එක කිව්වා.මට ඕනෑ වුණේ ප්‍රේමය කාන්තාවකට බලපාන හැටි කියන්න.ඉතිං මං හිතුවා මේ කතාව, කාන්තාවක් ලිව්වොත් වඩාත් හොඳ වෙයි කියලා.මොකද ගෑනු හැඟීම් හොඳටම දැනෙන්නෙ ගෑනු කෙනෙක්ටනෙ. යශෝධා බොහොම අපූරුවට මට ගීතය ලියලා දුන්නා.

සයනේ මම පළමුවැනි මෙලඩි එක හදපු ගීතයවීඩියෝ එකේ ඉන්නවා තව නළුවෙක් එයා කළු සුදු ලස්සන පූසා.

“එයා තමයි මලලසේකර”

මම බයේ හිටියෙ මෙයා කරදරයක් කරයිද, හරියට ඇක්ට් කරයිද කියලා.අනේ ඒ වුණාට එයා කිසිම කරදරයක් කළේ නෑ. ස්ටුඩියෝ එකේදි බොරුවට බය වුණෙත් නෑ. අපූරුවට හිටියා.”“එයා රුසියන් කෙනෙක්. මගේ අයියා රුසියාවෙ ඉඳලා එනකොට අරගෙන ආවෙ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06