spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මේ අයවැය මට නම් හොඳයි වැරැද්දක් නැහැ

මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති බොහෝ යෝජනා හොඳ බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

ත්‍රෛලෝක විජය පත්‍ර අපනයනයට අවසර ලබාදීමද හොඳ දෙයක් බවත් කංසා ශ්‍රී ලංකාවේ සංස්කෘතිය මන්ත්‍රීවරයා පැවසුවා.

දුෂ්කර පාසල් වලට පරිගණක ලබාදීමේ වැඩපිළිවෙල අගමැතිවරයා ලෙස සිටියදී ඉටුකර ගැනීමට නොහැකි වූ දෙය ජනාධිපතිවරයා ලෙස එය නැවත ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරීම හොඳ යැයිද ඔහු ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?