AFC Banner
Empty Ad
Empty Ad

මේවට වගකියන්න ඕනේ අගමැතිතුමා :වෙල්ගම කියයි

අද වනවිට රට තුළ ඇතිව තිබෙන තත්ත්වයට වගකිව යුත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

“මේකට වගකියන්න ඕනේ වෙන කවුරුත් නෙමෙයි මම පැහැදිලිවම කියනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියලා. තරහා වෙන්න එපා මහින්ද මහත්තයා, ඔබ තුමා එක්ක අපි අවුරුදු 40ක් හිටියා. ඉතින් මට හරි කනගාටුයි අද රටට වෙලා තියෙන දේට. අනිත් එක අපේ වාමාංශික මන්ත්‍රීවරුන්ට හා වාමාංශික පාක්ෂිකවරුන්ට වෙලා තියෙන දේ ගැන මම කනගාටුවට පත්වෙනවා. ඔබතුමාට රටේ මිනිස්සු කිව්වේ අපේ රජ්ජුරුවෝ කියලයි” මන්ත්‍රීවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?