මේවට වගකියන්න ඕනේ අගමැතිතුමා :වෙල්ගම කියයි

අද වනවිට රට තුළ ඇතිව තිබෙන තත්ත්වයට වගකිව යුත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

“මේකට වගකියන්න ඕනේ වෙන කවුරුත් නෙමෙයි මම පැහැදිලිවම කියනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියලා. තරහා වෙන්න එපා මහින්ද මහත්තයා, ඔබ තුමා එක්ක අපි අවුරුදු 40ක් හිටියා. ඉතින් මට හරි කනගාටුයි අද රටට වෙලා තියෙන දේට. අනිත් එක අපේ වාමාංශික මන්ත්‍රීවරුන්ට හා වාමාංශික පාක්ෂිකවරුන්ට වෙලා තියෙන දේ ගැන මම කනගාටුවට පත්වෙනවා. ඔබතුමාට රටේ මිනිස්සු කිව්වේ අපේ රජ්ජුරුවෝ කියලයි” මන්ත්‍රීවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56