AFC Banner
Empty Ad
Empty Ad

මෙල්බර්න් නුවර අගුළු දැමූ ‘කොවිඩ් පොකුරට මුල’ ලංකාවෙන් ගිය අයෙක් – ඕස්ට්‍රේලියාව පුද්ගලයා හඳුනා ගනී

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොවිඩ් පැතිර යාමට සම්බන්ධ තොරතුරු නිරීක්ෂණයේ දී පළමු ආසාදිතයා හඳුනාගැනීමට එරට සෞඛ්‍ය බලධාරීන් සමත්ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට යළි පැමිණි සංචාරකයෙකුගෙන් මෙම කොවිඩ් පොකුර නිර්මාණය වී ඇති බවට තවුරුව ඇති බව එරට මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගිය සංචාරකයා මැයි 09 වන දින ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර දින 14කට පසු සුවය ලැබීමෙන් අනතුරුව මැයි 23 දා එම රෝගියා රෝහලින් පිටව ගොස් තිබෙනවා.

කොවිඩ් පොකුරත් සමග සති දෙකකට ආසන්න කාලයක් මෙල්බරන් නුවර අඟුළු දමනු ලැබුවා.

මෙම සිදුවීම පිළිබඳව විදෙස් මාධ්‍ය වර්තාවක පහත පරිදි සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?