මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම වින්දිතයින් සහ සාක්ෂිකාරයින් වූයේ පොලිසියයි – පොලිස්පති

මෙරට සිදුවූ සියලුම ව්‍යසනයන්ට භෞතිකව සහ මානසිකව අතීතයේ සිට මුහුණ දුන් වින්දිතයින් සහ සාක්ෂිකාරයින් වූ පිරිස පොලිසිය බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

අයහපත් කාලගුණ තත්ත්වයට මුහුණ දී සිටියදීත් රාජකාරී කළ පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී අද (19) එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

රටක් ලෙස යළි ස්ථාවරව ගොඩඒමට මෙම ව්‍යසන අවස්ථාව හොඳම අවස්ථාව බවයි පොලිස්පතිවරයා මෙහිදී පැවසුවේ.

අයහපත් කාලගුණය හේතුවෙන් තම පවුලට සිදු වූ ව්‍යසනය පිළිබඳව සොයා නොබලා මහජනතාවට සිදුවූ ව්‍යසනය වෙනුවෙන් කැප වී කටයුතු කළ, අගයකළ යුතු පොලිස් නිලධාරීන් පිරිසක් සිටි බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?