මෙරට වායු දූෂණයට වැඩි අවධානයක් යොමු ඇත්තේ ඉන්දීය දූලි අංශුවල බලපෑමෙන් රට තුළ ඇති වූ තත්ත්වය නිසාවෙනි.
මේවන විට අප වායුගෝලයට මුදාහරින විෂ වායු ප්‍රමාණය ඉහළ යමින් පවතින අතර එම තත්ත්වය අවම කර ගැනීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී තවත් අවදානම්වලට මුහුණදීමට සිදුවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කරනවා










