මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට යන්න එපා – ධීවර ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මෙරට ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඇමරිකානු ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරාන යුද නෞකාව සහ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නයේ මේ වන විට ස්ථානගත කර ඇති අනෙක් ඉරාන නෞකාව සම්බන්යෙන් අද (05) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාවන් තුළ පවතින අවදානම් සහගත තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !